The Lord Buddha Words

Category archive

සදහම් දැනුම

සදහම් දැනුම

නිස්සරණයට යාමෙන් නිර්වාණයට ළඟාවිය හැකියි

in සදහම් දැනුම by
1497518_697960820253336_6562497812901079836_n

මම අවබෝධ කළයුතු ආස්වාදය අවබෝධ කළා සේම අවබෝධ කළයුතු ආදීනවය ද අවබෝධ කළෙමි. අවබෝධ කළයුතු නිස්සරණයත් අවබෝධ කළෙමි. දැන් මම සංසාරයට අයිති පුද්ගලයෙකු නොවෙමි. සංසාරයෙන් නිදහස් වුණ පුද්ගලයකු වුණෙමි. යන ප්‍රකාශනය ඉතාම නුදුරු භවයකදී කිරීමට නම්, මෙම භවය තුළම එම තත්වයට මඟ පාදාගත යුතුයි

මැදපෙරදිග යන කාන්තාවන් එම රටවල් තුළ කෙතරම් දුක් විඳිනවාද? එම කාන්තාවන් එම රටවල සිටින කාලය තුළ තමන් කෙතරම් දුක්පීඩා දෝමනස්සයන්ට මුහුණ දෙනවාද? ඒ අතරතුර ලංකාවේ ජීවත්වන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කෙතරම් දුකක් විඳිනවාද? එම පවුල් තුළ සිදුවන විපත්ති කෙතරම්ද?

එවැනි තත්වයන් තිබෙන නිසා එම රටවලට යෑම සුදුසු නැති බව ප්‍රකාශ කළත් , අමිමා ගෙදර සිටිය යුතුම බව පැහැදිළි් කළත් එය පිළිගන්න සූදානමිවන්නේ නැහැ තාත්තාට මෙරට තුළ යමි දෙයක් කළ නොහැකි නම්, තාත්තා රටකට ගියත් එතරම් ගැටළුවක් නැහැ. අම්මා ගෙදර සිටිය යුතුම බව ප්‍රකාශ කළත් ඇතැමුන් පිළිගන්න සූදානම් නැහැ. රටකට ගිහින් හෝ දියුණුවෙනවාට තිබෙන ඊර්ෂ්‍යාව නිසා මෙසේ ප්‍රකාශ කරනවා වෙන්න ඇති බවට ඔවුන් කල්පනා කරනවා. Keep Reading

Go to Top